Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට ආණ්ඩුව කිසිදු තීරණයක් ගෙන නෑ – මුදල් රාජ්‍ය ඇමති

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට ආණ්ඩුව කිසිදු තීරණයක් ගෙන නෑ - මුදල් රාජ්‍ය ඇමති

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට ආණ්ඩුව කිසිදු තීරණයක් ගෙන නෑ - මුදල් රාජ්‍ය ඇමති

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිදු තීරණයක් ගෙන නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

විදේශීය ද්විපාර්ශවික සහ වාණිජ ණයහිමියන් සමග ණය ප්‍රතිව්‍යහුගත කිරීමට අදාළව පමණක් ආණ්ඩුවේ අවධානය යොමු වී ඇති බවයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ.

රාජ්‍ය බැංකු සහ දේශීය මූල්‍ය ක්ෂේත්‍රයට අහිතකර බලපෑමක් එල්ල විය හැකි බැවින් දේශිය ණය ක්ෂේත්‍රය ප්‍රතිව්‍යහගත කිරීමට රජය අවධානය යොමු කර නොමැති බව ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.

Exit mobile version