ඉන්ධන මත අධිභාර බද්දක් පැනවීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව මෙම නව අධිභාර බද්ද ඩීසල්, බොරතෙල්, පෙට්‍රල් මත පැනවීමට තීරණය කර ඇත.
2023 අයවැය ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ මෙම අධිභාර බද්ද ආනයන අවස්ථාවේදී අයකරගැනීමට අපේක්ෂා කරන බවය.
රජයේ රෝහල් සඳහා නැවතත් ගෙවීමේ වාට්ටු ක්‍රමය; ත්‍රෛලෝක විජය පත්‍ර භෝගය ගැනත් තීරණයක්