Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පොලිස් නිෂ්කාසන වාර්තා සම්බන්ධයෙන් විමසන්න විශේෂ දුරකතන අංක 2ක් හඳුන්වා දෙයි

පොලිසියෙන් දෙන සේවාවලට අය කරන ගාස්තු ඉහළට

පොලිසියෙන් දෙන සේවාවලට අය කරන ගාස්තු ඉහළට

මහජනයාට පොලිස් නිෂ්කාසන වාර්තා සම්බන්ධයෙන් විමසීම සදහා පොලිස් මුලස්ථානය විශේෂ දුරකතන අංක දෙකක් හදුන්වා දී ඇත.

පොලිස් නිෂ්කාසන වාර්තා ලබා ගැනීම සදහා විමසීම් කිරීමේදී ජනතාවට සිදුවන අපහසුතාව වැලැක්වීම සදහා මෙම නව අංක හදුන්වා දුන් බව පොලිසිය කියයි.

011-2439185, 011-2013500 යන එම විශේෂ දුරකන අංක ඔස්සේ සතියේ දිනවල උදෑසන 8.00 සිට රාත්‍රි 10.00 දක්වාත්, අති අන්තයේ හා රජයේ නිවාඩු දිනවල උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා කාලය තුළ විමසීම් කළ හැකි බව පොලිස් මුලස්ථානය පවසයි.

Exit mobile version