Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාවේ නීත්‍යනුකූල මත්පැන් භාවිතය 50% කින්, හොර මත්පැන් 300% කින් ඉහලට

සහන කාලය තුළ බදු මුදල නොගැව්වොත් මත්පැන් නිෂ්පාදන සමාගම් 9ක බලපත්‍රය අත්හිටුවීමට තීරණයක්

සහන කාලය තුළ බදු මුදල නොගැව්වොත් මත්පැන් නිෂ්පාදන සමාගම් 9ක බලපත්‍රය අත්හිටුවීමට තීරණයක්

ශ්‍රී ලංකාවේ නීත්‍යනුකූල මත්පැන් භාවිතය වර්ග 50% කින් වර්ධනය වන විට ඊට සාපේක්ෂව නීතිවිරෝධී හොර මත් වතුර භාවිතය 300%න් වර්ධනය වී ඇති බව 2021 ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව හෙළිවී ඇත. 2004 – 2016 කාලසීමාව තුළ මෙම ශිඝ්‍ර වර්ධනය වැඩියෙන් සිදු වී ඇත.

සුරාබදු පරීක්ෂක සංගමයේ වාර්ෂික සභාව අමතමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මේ බව අනාවරණය කළේය.

Exit mobile version