Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සෝමාලියා අගනුවර බෝම්බ පිපිරීම් 2කින් පුද්ගලයින් 100 දෙනෙකු ජීවිතක්ෂයට

සෝමාලියා අගනුවර සිදු වු බෝම්බ පිපිරීම් 2කින් පුද්ගලයින් 100 දෙනෙකු ජීවිතක්ෂයට

සෝමාලියා අගනුවර සිදු වු බෝම්බ පිපිරීම් 2කින් පුද්ගලයින් 100 දෙනෙකු ජීවිතක්ෂයට

 

සෝමාලියාවේ මොගඩිෂු අගනුවර පිහිටි අධ්‍යාපන අමාත්‍යංශය සහ පාසලක් ඉලක්ක කර ගනිමින් කාර් බෝම්බ ප්‍රහාර 2ක් එල්ල කර ඇති අතර, මෙමගින් පුද්ගලයින් 100 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර, 300 දෙනෙකු තුවාල ලබා ඇති බව ආරක්ෂක අංශ සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම ද්විත්ව ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලබා ඇති සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. ප්‍රහාරයෙන් කුඩා දරුවන් හා වැඩිහිටියන් වැඩි වශයෙන් මියගොස් ඇති බව සඳහන් වේ.

කෙසේවෙතත් මෙම ප්‍රහාරය අල් ෂබාබ් ත්‍රස්ත කණ්ඩායම සිදු කර ඇති බවටයි සැක පළ කරයි.

Exit mobile version