විදෙස් රටවල සිට මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වන පුද්ගලයින් 12 දෙනෙකු සඳහා රතු වරෙන්තු නිකුත් කර ඇති බවත්, ඉන් කිහිපදෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් බවටත්, බස්නාහිර පළාත් උතුර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රේමරත්න මහතා, දිස්ත්‍රික් කමිටු රැස්වීමට එක්වෙමින් ප්‍රකාශකර සිටියේය.
ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා තව දුරටත් ප්‍රකාශකර සිටියේ ඇතැම් පොලිස් නිලධාරින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සමීපව කටයුතු කරන බවට තොරතුරු අනාවරණය වී ඇති බවය.