Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොටස් වෙළෙඳපොළේ ගණුදෙනු කාලය දීර්ඝ කරයි

කොටස් වෙළෙඳපොළේ කැපීපෙනෙන වර්ධනයක්

කොටස් වෙළෙඳපොළේ කැපීපෙනෙන වර්ධනයක්

2022 නොවැම්බර් 01වන දා සිට කොළඹ කොටස් වෙළෙඳපොළේ ගණුදෙනු කාලපරිච්ඡේදය විනාඩි 30ක කාලයකින් දීර්ඝ කිරීමට තීරණය වී තිබේ.

මේ අනුව පූර්ව ගනුදෙනු සැසිය පෙරවරු 9.30 – පෙරවරු 10.00 දක්වා ක්‍රියාත්මක වන අතර, පෙරවරු 10.00ට විවෘත වෙන්දේසියෙන් පසු දෛනික සාමාන්‍ය ගනුදෙනු පෙරවරු 10.00 – පස්වරු 1.00 දක්වා පැවැත්වෙනු ඇත. මේ අනුව ගණුදෙනු පැවැත්වෙන සම්පූර්ණ කාලය පැය 3ක් වේ.

Exit mobile version