Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

යාල ජාතික වනෝද්‍යානයේ වන සතුන්ට හිරිහැර වන අයුරින් කටයුතු කළ වාහන හා පුද්ගලයින් අසාදු ලේඛනගත කරයි

යාල ජාතික වනෝද්‍යානයේ වන සතුන්ට හිරිහැර වන අයුරින් කටයුතු කළ වාහන හා පුද්ගලයින් අසාදු ලේඛනගත කරයි

යාල ජාතික වනෝද්‍යානයේ වන සතුන්ට හිරිහැර වන අයුරින් කටයුතු කළ වාහන හා පුද්ගලයින් අසාදු ලේඛනගත කරයි

යාල ජාතික වනෝද්‍යානයේ වන සතුන්ට හිරිහැර වන අයුරින් කටයුතු කළ වාහන හා පුද්ගලයින්ට වසර තුනක් යන තෙක් ශ්‍රී ලංකාවේ කිසිදු ජාතික වනෝද්‍යානයකට ඇතුළු වීමට නොහැකි පරිදි අසාදු ලේඛනගත කිරීමට පියවර ගැනීමට වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර තීරණය කර තිබේ.

(25) දින පෙරවරුවේ යාල වනෝද්‍යානයේ සිදුවීම සම්බන්ධව වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රා හේරත් ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති අතර අමාත්‍ය මහින්ද අමරවී ලබා දුන් උපදෙස් පරිදි පහතින් දක්වා ඇති තීරණවලට එළඹ තිබේ.

 

Exit mobile version