Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මිනිස් ක්‍රියාකාරකම් මෙන්ම දේශගුණික විපර්යාසවලින් ලෝක සත්ව ගහණය ශීඝ්‍රයෙන් පහළට – ලෝක වන සත්ව අරමුදල

මිනිස් ක්‍රියාකාරකම් මෙන්ම දේශගුණික විපර්යාසවලින් ලෝක සත්ව ගහණය ශීඝ්‍රයෙන් පහළට - ලෝක වන සත්ව අරමුදල

මිනිස් ක්‍රියාකාරකම් මෙන්ම දේශගුණික විපර්යාසවලින් ලෝක සත්ව ගහණය ශීඝ්‍රයෙන් පහළට - ලෝක වන සත්ව අරමුදල

මිනිස් ක්‍රියාකාරකම් මෙන්ම දේශගුණික විපර්යාසවලින් එල්ල වන බලපෑසම් හේතුවෙන් ලොව සත්ව ගහණය ශීඝ්‍ර ලෙස අඩු වී යෑමට පටන් ගෙන ඇතැයි ලෝක වන සත්ව අරමුදල අනතුරු අඟවනවා.

සත්ව විද්‍යාඥයන් උපුටා දක්වමින් ලෝක වන සත්ව අරමුදල නිකුත් කළ අධ්‍යයන වාර්තාවක දැක්වෙන්නේ පසුගිය වසර 48 තුළ 69% කින් මෙම සත්ව ගහණය අඩු වී ඇති බවයි. දැනට සත්ව විශේෂ මිලියනයකට අධික ප්‍රමාණයක් මෙසේ වඳ වී යාමේ තර්ජනයකට මුහුණපා තිබෙනවා.

එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ ක්ෂීරපායින්, උරගයින්, උභයජීවීන් සහ මත්ස්‍යයින් 1% – 2.5% ත් අතර ප්‍රමාණයක් වඳ වී ගොස් අවසන් බවයි.

Exit mobile version