කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවට අයත් රෙගුලාසි ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබෙනවා. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත 2022 මැයි මාසයේදී වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.