Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කසක්ස්ථානයේ අගනුවර යළි පැරණි නමටම

කසක්ස්ථානයේ අගනුවර යළි පැරණි නමටම

කසක්ස්ථානයේ අගනුවර යළි පැරණි නමටම

කසක්ස්ථානයේ අගනුවර යළි වෙනස් කර තිබෙනවා.

කසක්ස්ථානයේ අගනුවර අස්තානා ලෙස යළි වෙනස් කර තිබෙනවා. බලයෙන් ඉවත් වුණු නුර් සුල්තාන් නසර්බයේබ් විසින් අගනුවර නම නූර් සුල්තාන් ලෙස වෙනස් කර තිබුණා. කසක්ස්ථානයේ නව ජනාධිපති කාසීර් ජෝර්මාට් ටොකියෙබ් විශේෂ පනතක් අත්සන් තබමින් අගනුවර පැරණි නම වහාම ක්‍රියාත්මක කිරිමටයි කටයුතු කෙරෙනුයේ.

Exit mobile version