Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීමට නොහැකි සිසුන් 6847 දෙනකුට ණය

ජනාධිපති අරමුදලෙන් උසස් පෙළ විශිෂ්ටයින්ට ඇගයීමක්

ජනාධිපති අරමුදලෙන් උසස් පෙළ විශිෂ්ටයින්ට ඇගයීමක්

විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීමට නොහැකි සිසුන්ට මෙරට රජ්‍ය නොවන විශ්ව විද්‍යාලවලින් පිළිගත් උපාධියක් හැදෑරීම සඳහා ලබාදෙන ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ මෙවර සිසුන් 6847 දෙනකුට ණය පිරිනැමෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

අධ්‍යාපන අමාත්‍යංශය සමඟ ගිවිසුම්ගතව සිටින මෙරට රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල ගණනාවකින් එම ණය යෝජනා ක්‍රමය යටතේ සිසුන්ට උපාධි පාඨමාලා හැදෑරීමට අවස්ථාව හිමිවන බවද එම අමාත්‍යංශය පවසයි.

Exit mobile version