Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පෝෂණ ඌණතාවයෙන් පෙළෙන පවුල් 61,000කට මසකට රුපියල් 10,000ක්

පෝෂණ ඌණතාවයෙන් පෙළෙන පවුල් 61,000කට මසකට රුපියල් 10,000ක්

පෝෂණ ඌණතාවයෙන් පෙළෙන පවුල් 61,000කට මසකට රුපියල් 10,000ක්

පෝෂණ ඌණතාවයෙන් පෙළෙන පවුල් 61,000කට මසකට රුපියල් 10,000 බැඟින් මාස හතරක කාලයකට සහනාධාරයක් ලබා දෙන බව මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන මහතා පවසයි.

ලෝක ආහාර වැඩසටහන යටතේ සැපැතැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස හතර වෙනුවෙන් එම ආධාර ලබාදෙන බවද ලේකම්වරයා සඳහන් කරයි.

Exit mobile version