Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අවසර නොමැති ඉන්ධන ගබඩා ටැංකි ස්ථාපනය කරගෙන ඇති ව්‍යාපාරික ආයතන 2100ක්

ඉන්ධන මිල සංශෝධනයක් බලාපොරොත්තුවෙන් සෙඩ් 162ක් ඉන්ධන ඇණවුම් කරලා නෑ

ඉන්ධන මිල සංශෝධනයක් බලාපොරොත්තුවෙන් සෙඩ් 162ක් ඉන්ධන ඇණවුම් කරලා නෑ

ඉන්ධන ගබඩා කරගැනීම සඳහා ව්‍යාපාරික ආයතන 2100ක් පමණ ඉන්ධන ගබඩා ටැංකි ස්ථාපනය කරගෙන ඇති බව හෙළිවී ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඉන් බොහෝ ආයතන ඒ සඳහා අවසර ලබාගෙන නොමැති බවයි අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉදිරියේදී නිසි අවසරය නොමැති ආයතන සඳහා මෙන්ම ලබාදී ඇති උපදේශයන් අනුගමනය නොකරන ආයතන සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන නිකුත් නොකරන බවයි.

Exit mobile version