Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබාගැනීම සඳහා නව ක්‍රමයක්

සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබාගැනීම සඳහා නව ක්‍රමයක් ලබන මස මුල සිට ක්‍රියාත්මක කිරිම කටයුතු කර ඇති බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි

සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ලබා ගැනීමට දැනට පවතින දිගු පෝලිම්වලට පිළියමක් ලෙස මෙම ක්‍රමය හදුන්වා දීමට නියමිතය.

ඒ අනුව සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබාගැනීමට සහ සේවා යෝජක ලියාපදිංචිය සඳහා දිනයක් සහ වේලාවක් 1958 අංකය අමතා හෝ www.appointment.labourdept.gov.lk යොමුව මගින් ලබාදීමට අපේක්ෂිතය

කම්කරු දෙපාර්තමේන්තුව ඩීජිටල්කරණය කිරීමේ පළමු පියවර ලෙස මෙම වැඩසටහන ආරම්භ කිරීමට නියමිතය.

Exit mobile version