Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“පැමිණීමේ සීමාව” නොසලකා හරින ලෙස විභාග කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් ඉල්ලීමක්

උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ට දැනුම්දීමක්

උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ට දැනුම්දීමක්

රටේ පැවති කොවිඩ් තත්ත්වය සහ විවිධ ගැටළු හේතුවෙන් 2022 උසස් පෙළ විභාගයට මුහුණ දෙන පාසල් සිසුන්ගේ පාසල් පැමිණීමේ සියයට අසූවේ (80%) සීමාව නොසළකන ලෙස විභාග කොමසාරිස් ජෙනරාල්වරයා අධ්‍යාපන නිලධාරීන්ගෙන් සහ විදුහල්පතිවරුන්ගේ ඉල්ලීමක් කර තිබෙනවා.

Exit mobile version