“පැමිණීමේ සීමාව” නොසලකා හරින ලෙස විභාග කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් ඉල්ලීමක් Editor3 2 years ago මහ වැසි නිසා උසස් පෙළ විභාගය දින 3කින් කල් දමයි රටේ පැවති කොවිඩ් තත්ත්වය සහ විවිධ ගැටළු හේතුවෙන් 2022 උසස් පෙළ විභාගයට මුහුණ දෙන පාසල් සිසුන්ගේ පාසල් පැමිණීමේ සියයට අසූවේ (80%) සීමාව නොසළකන ලෙස විභාග කොමසාරිස් ජෙනරාල්වරයා අධ්‍යාපන නිලධාරීන්ගෙන් සහ විදුහල්පතිවරුන්ගේ ඉල්ලීමක් කර තිබෙනවා. Share this: