Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තැපැල් ගාස්තුත් ඉහළ දමයි

නව තැපැල් ගාස්තු ක්‍රියාත්මකයි

නව තැපැල් ගාස්තු ක්‍රියාත්මකයි

සාමාන්‍ය ලිපියක් සඳහා නව ගාස්තුව රුපියල් 50 ක් හා ලියාපදිංචි ලිපියක් සඳහා නව ගාස්තුව රුපියල් 60ක් වන ලෙසට තැපැල් ගාස්තු ඉහළ දමා තිබෙනවා. එසේම සෙසු තැපැල් ගාස්තුද මේ අනුව ඉහළ යනු ඇති.

මෙම ගාස්තු වැඩි වීම අගෝස්තු 15 වැනිදා සිට ක්‍රියාත්මකයි.

Exit mobile version