Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදුලි ගාස්තු ඉහළ දැමීමට සාපේක්‍ෂව ඡායා පිටපතක මිල රු.5 කින් ඉහළට – සමස්ත ලංකා කොමිනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය

ඡායා පිටපතක (ෆොටෝ කොපි) මිල රුපියල් 5කින් ඉහළට - සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමය

ඡායා පිටපතක (ෆොටෝ කොපි) මිල රුපියල් 5කින් ඉහළට - සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමය

විදුලි ගාස්තු ඉහළ දැමීමට සාපේක්‍ෂව ඡායා පිටපතක සහ මුද්‍රිත පිටපතක ගාස්තුව අවම වශයෙන් රුපියල් 5 කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා කොමිනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

අසාධාරණ ලෙස විදුලි ගාස්තු ඉහළ දැමීමට විරෝධය පළකරමින් සෑම නිවසකම සහ ව්‍යාපාරික ස්ථානයකම කළු කොඩියක් ඔසවන ලෙස ඉල්ලා සිටින බවයි එම සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා මහතා (10) සඳහන් කළේ.

Exit mobile version