Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“අරගලය ඉවර නෑ දිනන තුරු හැරෙන්නේ නෑ” මර්දනයට එරෙහිව රැළියක්

"අරගලය ඉවර නෑ දිනන තුරු හැරෙන්නේ නෑ" මර්දනයට එරෙහිව රැළියක්

“අරගලය ඉවර නෑ දිනන තුරු හැරෙන්නේ නෑ” යන තේමාව යටතේ මර්ධනයට, හදිසි නීතියට, ත්‍රස්ත පනතට, පැහැර ගැනීම් වලට එරෙහි විරෝධයක් නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි.

දේශපාලන පක්ෂ වෘත්තිය, සමිති බහුජන සංවිධාන හා ගාලු මුවදොර අරගලකරුවන් පිරිසක් එක්ව මෙම විරෝධය සංවිධානය කර තිබුණි.

Exit mobile version