Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සර්ව පාක්ෂික ආණ්ඩුවකට සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිඛිත ආරාධනයක්

කොමිෂන් සභාවක කාලය දීර්ඝ කරයි

කොමිෂන් සභාවක කාලය දීර්ඝ කරයි

සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිඛිත ආරාධනයක් කර තිබෙි.

ආර්ථික හා සමාජයීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වන ජාතික සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරිම සඳහා එකතු වන්නැයි එම ආරාධනයේ සඳහන් වෙි.

ජාතික වගකීම ඉටු කිරීම සඳහා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු ක්‍රමය නැවත හඳුන්වාදීම ඇතුලු ඉදිරි පියවර පිළිබඳව පුළුල් සංවාදයක් ගොඩනැගීමට අදහස් කරන අතර, ඒ සඳහා මන්ත්‍රීවරුන්ගේ සහ පක්ෂවල එකඟතාවය කඩිනමින් දැනුම් දෙන ලෙසද ජනාධිපතිවරයා ඉල්ලා ඇත.

Exit mobile version