Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පොදුරාජ්‍ය මාණ්ඩලීය ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නම් කරයි

පොදුරාජ්‍ය මාණ්ඩලීය ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නම් කරයි

පොදුරාජ්‍ය මාණ්ඩලීය ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නම් කරයි

එළඹෙන 28වනදා ආරම්භවන පොදුරාජ්‍ය මාණ්ඩලීය ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබෙනවා.

15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය දරණු ලබන්නේ චමරි අතපත්තුයි.

එංගලන්තය සමගින් පැවැත්වෙන පළමු තරගය ලබන 30වෙනිදා පැවැත්වීමට නියමිත වනවා.

Exit mobile version