Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පුරසාරම් දොඩන කිසිදු බටහිර රටකට යුද පිහිටියේ දී රුසියාව පරාජය කළ නොහැකී – රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්

පුටින් අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තු

පුටින් අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තු

ලෝක බලවතුන් යැයි පුරසාරම් දොඩන කිසිදු බටහිර රටකට යුද පිහිටියේදී රුසියාව පරාජය කළ නොහැකි බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබේ.

ලෝක බලවතුන් යැයි කියා ගන්නා බටහිර රාජ්‍යයන්, දිගින් දිගටම රුසියාවට එරෙහිව විවිධ පියවර ගනිමින් සිටින බවත්, රුසියන් යුක්රේන සාම කතා මේ වනවිට ඔවුන්ට අමතක වී ගොස් ඇති බවත් රුසියන් ජනාධිපති පුටින් චෝදනා කරයි.

පසුගිය දා අවසන් වුණු ‘ජී 7’ සමුළුවේදී ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සිදු කළ ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් රුසියානු ජනාධිපතිවරයා මෙසේ අදහස් පළ කර තිබේ.

ලෝක බලවතුන් යැයි පුරසාරම් දොඩන ඕනෑම රටක හමුදාවක් සමඟ රුසියන් හමුදාව ඕනෑ වෙලාවක යුද්ධයකට සූදානම් බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

Exit mobile version