Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

එක්සත් ජාතීන්ගේ ජාත්‍යාන්තර නිර්මාණ තරගාවලියේ ජයග්‍රහාණය කළ ලාංකික යුවතිය

එක්සත් ජාතීන්ගේ ජාත්‍යාන්තර නිර්මාණ තරගාවලියේ ජයග්‍රහාණය කළ ලංකා යුවතිය

එක්සත් ජාතීන්ගේ ජාත්‍යාන්තර නිර්මාණ තරගාවලියේ ජයග්‍රහාණය කළ ලංකා යුවතිය

ලෝක සාගර දිනයට සමගාමීව එක්සත් ජාතීන්ගේ ජාත්‍යාන්තර සාගර පත්ල පිළිබඳ ජාත්‍යාන්තර අධිකාරිය සංවිධානය කළ නිර්මාණ තරගාවලියේ දෙවන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ නයනාංජනී මොනරවිල මෙනවියට හැකි වූවාය.

වයස අවරුදු 16 වැඩි ලොවපුරා තරග කරුවන් අභිබවා ඇය මෙම ජයග්‍රහාණය කළාය. නුගේගොඩ අනුලා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික පීඨයේ විද්‍යා පීඨයේ උපාධිධාරිනියකි.

නයනාංජලී මොනරවිලගේ නිර්මාණයෙන් මුහුදු පත්ල ගවේෂණය කර ශබ්ද උපකරණ සහ සෝනාර් භාවිතයෙන් පත්ල ගවේෂණය කරන්නේ කෙසේ දයන්න විදහා දැක්වෙයි.

ජැමෙයිකාවේ මෙහි ප්‍රථම ස්ථානයෙ ජැමෙයිකාව නියෝජනය කරමින් නිර්මානය ඉදිරිපත් කළ තරග කරුවාද තෙවන බ්‍රසීලය නියෝජනය කරමින් නිර්මාණ ඉදිරිපත් කළ තරගකරුවාද දිනා ගත්හ.

Exit mobile version