Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහජන ආරක්ෂාව සඳහා රටපුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් විශේෂ ආඥාවක්

මහජන ආරක්ෂාව සඳහා රටපුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් විශේෂ ආඥාවක්

මහජන ආරක්ෂාව සඳහා රටපුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් විශේෂ ආඥාවක්

මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා දිවයින පුරා කැඳවීමට විශේෂ ආඥාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත.

ඔහු මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවය.

ජනාධිපතිවරයා නිකුත් කර ඇති මෙම ආඥාව පිළිබඳව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද පෙරවරුවේ දැනුම් දුන්නේය.

Exit mobile version