Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජනප්‍රිය පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ දී චක්‍රලේඛනය උල්ලංඝනය කරළා

‘සිරි දළදා දැක්ම’ වෙනුවෙන් මහනුවර වැසෙන පාසල්

‘සිරි දළදා දැක්ම’ වෙනුවෙන් මහනුවර වැසෙන පාසල්

පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛනය උල්ලංඝනය කර ඉකුත් වසර එකහමාරක කාලය තුළ ජනප්‍රිය පාසල්වලට සිසුන් විශාල පිරිසක් ඇතුළත් කර ඇතයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් විගණන පරීක්ෂණයක් සිදුකරන බවද අධ්‍යාපන ඇමැතිවරයා සඳහන් කළේය.

එම විගණනය අවසන් කරන තෙක් කිසිදු සිසුවකු ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කිරීමට කටයුතු නොකරන බවද අධ්‍යාපන අමාත්‍යවරයා කීය.

Exit mobile version