Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2021 මහ බැංකු වාර්තාව නිකුත් වේ

2021 මහ බැංකු වාර්තාව නිකුත් වේ

2021 මහ බැංකු වාර්තාව නිකුත් වේ

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 72වන වාර්ෂික වාර්තාව නිකුත් කර තිබෙනවා.

මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා වෙත (29) එම වාර්තාව පිළිගන්වනු ලැබුවා.

Exit mobile version