Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

Fitch Ratings ලංකාවේ මූල්‍ය ආයතන 12ක් පහත හෙළයි

අයවැය ඉලක්ක සපුරාගැනීම අභියෝගයක් - ෆිච් රේටින්ග්ස්

අයවැය ඉලක්ක සපුරාගැනීම අභියෝගයක් - ෆිච් රේටින්ග්ස්

Fitch Ratings විසින් ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන 12ක (NBFIs) ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් තවදුරටත් පහත හෙළනු ලැබ තිබේ.
ඒ අනුව, එම ශ්‍රේණිගත කිරීම Watch Negative (RWN) ලෙස තබා ඇත. අදාළ බැංකු නොවන මූල්‍ය ආයතන 12 පහතින් දැක්වේ.

01. Bimputh Finance PLC (Bimputh)
02. CBC Finance LTD (CBCF)
03. Central Finance Company PLC (CF)
04. Fintrex Finance Limited (Fintrex)
05. HNB Finance PLC (HNBF)
06. LB Finance PLC (LB)
07. Mercantile Investments and Finance PLC (MIF)
08. People’s Leasing & Finance PLC (PLC)
09. Sarvodaya Development Finance Limited (SDF)
10. Senkadagala Finance PLC (Senka)
11. Siyapatha Finance PLC (Siyapatha)

Securities Firm:
1. Asia Securities (Pvt) Ltd (ASPL)

Fitch සඳහන් කර ඇත්තේ, මෙහි සඳහන් කර නොමැති ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන අනුබද්ධිත සමාගම්වල ජාතික ශ්‍රේණිගත කිරීම් වෙන වෙනම සමාලෝචනය කරන බවය.

මේ අතර, අප්‍රේල් 26 S&P Global Ratings ශ්‍රේණිගත කිරීම්වලද ශ්‍රී ලංකාව තවදුරටත් පහත හෙළා තිබිණි.
ඒ අනුව, Selective Default ලෙස එහි ණය ගෙවීමේ හැකියාව පිළිබඳ සටහන් කර තිබිණි.

Exit mobile version