Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඉන්ධන නිකුත් කිරීම සීමා කරයි

ඉන්ධන මිල සංශෝධනයක් බලාපොරොත්තුවෙන් සෙඩ් 162ක් ඉන්ධන ඇණවුම් කරලා නෑ

ඉන්ධන මිල සංශෝධනයක් බලාපොරොත්තුවෙන් සෙඩ් 162ක් ඉන්ධන ඇණවුම් කරලා නෑ

පාරිභෝගිකයින් වෙත ඉන්ධන නිකුත් කිරීම (15) දහවල් 1සිට සීමා කිරීමට ඛනිජතෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව යතුරුපදියකට නිකුත් කරනු ලබන්නේ රුපියල් 1000ක ඉන්ධන පමණයි. ත්‍රිරෝද රථයකට රුපියල් 1500ක් සහ මෝටර් රථ සහ ජීප් රථ සඳහා එක්වරකට නිකුත් කරන්නේ රුපියල් පන්දහසක ඉන්ධන පමණයි.

මේ අතර බස්රථ, ලොරි රථ, ට්‍රැක්ටර් රථ වැනි වාණිජ වාහන සදහා මෙම නීතිය බල නොපාන බවයි වාර්තා වන්නේ.

Exit mobile version