සිද්ධාලේප වෙද මහතා අභාවප්රාප්ත වෙයි admin 5 years ago සිද්ධාලේප නිර්මාතෘ, වික්ටර් හෙට්ටිගොඩ මහතා (2)වැනි දා උදෑසන අභාවප්රාප්ත විය. කීර්තිමත් ව්යාපාරිකයකු වූ ඒ මහතා පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී අභාවප්රාප්ත වී ඇත. මිය යන විට ඔහු 85වන වියේ පසුවිය. Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram ජ්යෙෂ්ඨ මාධ්යවේදී වික්ටර් අයිවන් අභාවප්රාප්ත වෙයිDateJanuary 19, 2025In relation toදේශීය පුවත්ලාංකික බිෂොප්වරයෙක් පකිස්තානයේදී මිය යයි!DateDecember 16, 2020In relation toවිදෙස් පුවත්මහරගම අපේක්ෂා රෝහලේ අධ්යක්ෂ වෛද්ය වසන්ත දිසානායක අභාවප්රාප්ත වෙයිDateApril 13, 2021In relation toදේශීය පුවත්