Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සිද්ධාලේප වෙද මහතා අභාවප්‍රාප්ත වෙයි

සිද්ධාලේප නිර්මාතෘ, වික්ටර් හෙට්ටිගොඩ මහතා (2)වැනි දා උදෑසන අභාවප්‍රාප්ත විය.

කීර්තිමත් ව්‍යාපාරිකයකු වූ ඒ මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට ඔහු 85වන වියේ පසුවිය.

Exit mobile version