Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පිලිපීනයේ තාල් ගිනිකන්ද සක්‍රිය භාවයට

පිලිපීනයේ තාල් ගිනිකන්ද සක්‍රිය භාවයට

පිලිපීනයේ තාල් ගිනිකන්ද සක්‍රිය භාවයට

පිලිපීනයේ තාල් ගිනිකන්ද සක්‍රිය භාවයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පිලිපීනයේ මැනිලා අගනුවරට දකුණින් පිහිටි මෙම ගිනිකන්ද කුඩා නමුත් ලොව පවතින සක්‍රියම ගිනිකන්දක් වනවා. මෙම ගිනිකන්ද උසින් මීටර් 311ක් වනවා. අනතුරු ඇගවීම් මට්ටමේ පහෙන් තුනක අවදානම් මට්ටමක ගිනිකන්ද තිබෙන බවයි වාර්තා වන්නේ.

ගිනිකන්ද අවට ජීවත් වූ දහසක පමණ ජනතාවක් මේ වනවිට ඉවත් කර තිබෙනවා. 1911දී මෙම ගිනිකන්ද පුපුරා යාමෙන් 1300කට වැඩි පිරිසක් මිය ගියා.

Exit mobile version