Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

යුක්රේන අර්බුදය හමුවේ ඇෆ්ගනිස්ථානය අමතක කරන්න එපා – ජගත් සංවිධානය (UN)

යුක්රේන අර්බුදය හමුවේ ඇෆ්ගනිස්ථානය අමතක කරන්න එපා – ජගත් සංවිධානය (UN)

යුක්රේන අර්බුදය හමුවේ ඇෆ්ගනිස්ථානය අමතක කරන්න එපා – ජගත් සංවිධානය (UN)

යුක්රේන අර්බුදය හමුවේ ඇෆ්ගනිස්ථානය අමතක නොකරන ලෙස ජගත් සංවිධානය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.

ඇෆ්ගනිස්ථානය මේ වනවිට මානුෂීය අර්බුදයකට මුහුණ දී සිටින අතර මිලියන ගණනක් සාගතයෙන් මියයා හැකි බවටයි ජගත් සංවිධානය අනතුරු අඟවන්නේ. යුක්රේන අර්බුදයට සමස්ත ලෝකයේම අවධානය යොමුව ඇති අවස්ථාවක ඇෆ්ගනිස්ථානයට අරමුදල් රැස් කිරීමේ අරමුණෙන් විශේෂ සම්මන්ත්‍රණයක්ද පැවැත්වීමට කටයුතු සූදානම්කර තිබෙනවා. පසුගිය අගෝස්තු මාසයේ ඇෆ්ගනිස්ථානයේ බලය තලේබාන් සංවිධානයට නතුවීමත් සමඟ එරටට ලැබෙන සියලුම විදේශ ආධාර අත්හිටවූ අතර ඒ සමගම එරට ආර්ථිකය කඩා වැටීමට ලක්වුණා.

Exit mobile version