Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොළඹ කොටස් වෙළෙඳපොලේ සියලු කොටස් මිල දර්ශකයේ වාර්තාවක්

ඉතිහාසයේ පළමු වරට කොටස් මිල දර්ශකය ඒකක 20,000 ඉක්මයි

ඉතිහාසයේ පළමු වරට කොටස් මිල දර්ශකය ඒකක 20,000 ඉක්මයි

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකයේ දිනක ඉහළතම ඒකක සංඛ්‍යාව (10) වාර්තා කළේය.

කොළඹ කොටස් වෙළෙඳපොල සියලු කොටස් මිල දර්ශකය (10) දිනයේ එකක 692.35 ක් වාර්තා කිරීමෙන් සියලු කොටස් මිල දර්ශකය ඒකක 10,856.07 ක් බවට පත්විය.

කොළඹ කොටස් වෙළෙඳපොලේ (10) දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 3.57ක් බවට විය.

Exit mobile version