Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජනතාව පාරට බහින්න ඕන කාලේ හරි – හිරුණිකා

ජනතාව පාරට බහින්න ඕන කාලේ හරි - හිරුණිකා

ජනතාව පාරට බහින්න ඕන කාලේ හරි - හිරුණිකා

රටේ පවතින තෙල් අර්බුදය සහ විදුලි අර්බුදය පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් අදහස් දක්වා තිබුණා.

එහිදී ඇය සඳහන් කරන්නේ රටේ පවතින වත්මන් තත්ත්වය අනුව ජනතාව පාලකයන්ට එරෙහිව හඬක් නැගිය යුතු බවත් ඒ සඳහා ජනතාවට අයිතියක් ඇති බවත්ය.

මෙම සිදුවීම විදෙස් රටක සිදු වූයේ නම් ජනතාව පාලකයන්ට එරෙහිව විරෝධය දක්වන බවත් නමුත් අපේ රටේ එවැන්නක් සිදු නොවන්නේ පාලකයන් විසින් ජනතාව කශේරුකාවක් නැති තත්ත්වයට පත්කර ඇති බවත්ය.

Exit mobile version