Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ලිබියාව සඳහා නව තානාපතිවරු

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ලිබියාව සඳහා නව තානාපතිවරු

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ලිබියාව සඳහා නව තානාපතිවරු

ශ්‍රී ලංකාවට අලුතින් පත්වූ තානාපතිවරු තිදෙනෙක් (25) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාරදුන්හ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ලිබියාව සඳහා නව තානාපතිවරු පත්ව සිටිති.

01. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛාලිද් නසාර් සුලෙයිමාන් අල් අමෙරි මහතා (Khaled Nasser Sulaiman Al Ameri)
02. ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලී ජියොන් චන්ග් මහත්මිය (Julie Jiyoon Chung)
03. ලිබියා තානාපති නසාර් අල්ෆර්හානි මහතා (Nasser Alfurjani)

කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් සහ ප්‍රධාන සන්ධාන නිලධාරී සෙනරත් දිසානායක යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Exit mobile version