අපේ 69 ලක්ෂය ඊලඟ මැතිවරණයකදී 79 ලක්ෂයක් වෙිවි – ජානක වක්කුඹුර admin 5 years ago පසුගිය ජනාධිපතිවරණයේදී ලැබුණු 69 ලක්ෂයක ජන වරම ඉදිරි මැතිවරණයකදී 79 ලක්ෂය දක්වා ඉහළ යන බව රාජ්‍ය ඇමති ජානක වක්කුඹුර ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කරයි. ලබන වසරේ පෙබරවාරි මාසයට පෙර අනිවාර්යයෙන්ම මැතිවරණයක් පවත්වන බවද ඔහු පවසයි. Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram මැතිවරණය කල් යන්නේ නම්, පළාත් පාලන ආයතන කොමසාරිස්වරුන්ගේ පාලනයට යටත් වෙයිDateFebruary 20, 2023In relation toදේශපාලනලංකා කුරුඳුවලට බුද්ධිමය දේපළ අයිතිය සහ භූගෝලීය දර්ශකයDateMarch 2, 2022In relation toදේශීය පුවත්නකල්ස් රක්ෂිතයේ එනසාල් වගාව ලගඳීමDateMarch 12, 2021In relation toපාරිසරික