අපේ 69 ලක්ෂය ඊලඟ මැතිවරණයකදී 79 ලක්ෂයක් වෙිවි – ජානක වක්කුඹුර Editor 7 3 years ago පසුගිය ජනාධිපතිවරණයේදී ලැබුණු 69 ලක්ෂයක ජන වරම ඉදිරි මැතිවරණයකදී 79 ලක්ෂය දක්වා ඉහළ යන බව රාජ්‍ය ඇමති ජානක වක්කුඹුර ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කරයි. ලබන වසරේ පෙබරවාරි මාසයට පෙර අනිවාර්යයෙන්ම මැතිවරණයක් පවත්වන බවද ඔහු පවසයි. Share this: