Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අපේ 69 ලක්ෂය ඊලඟ මැතිවරණයකදී 79 ලක්‍ෂයක් වෙිවි – ජානක වක්කුඹුර

පසුගිය ජනාධිපතිවරණයේදී ලැබුණු 69 ලක්‍ෂයක ජන වරම ඉදිරි මැතිවරණයකදී 79 ලක්ෂය දක්වා ඉහළ යන බව රාජ්‍ය ඇමති ජානක වක්කුඹුර ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කරයි.

ලබන වසරේ පෙබරවාරි මාසයට පෙර අනිවාර්යයෙන්ම මැතිවරණයක් පවත්වන බවද ඔහු පවසයි.

Exit mobile version