ශ්‍රී ලංකාව තවමත් තමන්ගෙන් මූල්‍යමය සහායක් ඉල්ලා නැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි. එහි මාධ්‍ය ප්‍රකාශක ගැරීී රයිස් මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිතිපතා පවත්වන මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
ලංකාව තවමත් මූල්‍ය සහායක් ඉල්ලා නෑ – IMF
