Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අගමැති මහින්දගේ කතාව අස්සෙත් ගොවියෝ පොහොර ඉල්ලා කෑ ගසයි

(09)වන දින අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ පැවැත්වූ ආණ්ඩුවේ රැලිය අමතා අගමැති මහින්ද රාජපක්ෂ කතාකරන අවස්ථාවේදී රැලියට පැමිණ සිටි ගොවීහු පොහොර ඉල්ලා කෑ ගැසූහ.

එයට පිළිතුරු වශයෙන් “ඒවා අපි දන්නවා.” යනුවෙන් ප්‍රතිචාර දක්වා ඉන් පසුව 2006දී තමන් පාලනය යටතේ රුපියල් 350ට පොහොර ලබා දුන් බවත් වී කිලෝවට රුපියල් 25ක් දුන් බවත් අගමැතිවරයා ප්‍රකාශ කළේය.

Exit mobile version