Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2022/2023 වර්ෂය සඳහා නීතිඥ සංගමයේ සභාපති – ලේකම් නිතරගයෙන් පත්වෙති

මුලතිව් මහේස්ත්‍රාත්වරයා ඉල්ලා අස්වීම පිළිබඳව පූර්ණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න

මුලතිව් මහේස්ත්‍රාත්වරයා ඉල්ලා අස්වීම පිළිබඳව පූර්ණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා සහ ලේකම්වරයා නිතරගයෙන් තේරී පත්වූහ.

2022 / 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා වශයෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා නැවත වරක් නිතරඟයෙන් පත්වූ අතර ලේකම්වරයා වශයෙන් ඉසුරු බාලපටබැඳි මහතාද නිතරඟයෙන් පත්විය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ රජිව් අමරසූරිය මහතාගේ දුර කාලය අවසන් වීමෙන් අනතුරුව එහි ලේකම්ධුරය සඳහා ඉසුරු බාලපටබැඳි මහතා පමණක් ඉල්ලුම් කිරීමේ හේතුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් ධුරයට ඔහු නිතරගෙන් පත්විය.

Exit mobile version