Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාරිභෝගිකයින්ගෙන් ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලීමක්

බිඳ වැටුණු විදුලි සැපයුම 85%ක් යථා තත්ත්වයට - ලංකා විදුලි බල මණ්ඩලය

බිඳ වැටුණු විදුලි සැපයුම 85%ක් යථා තත්ත්වයට - ලංකා විදුලි බල මණ්ඩලය

පවතින විදුලි අර්බුදය හමුවේ රාත්‍රී ආහාරවේල සවස 06ට පෙර පිළියෙල කර ගන්නැයි විදුලි උදුන් භාවිතකර ආහාර පිළියෙල කරන විදුලි පාරිභෝගිකයින්ගෙන් ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් කරනවා.

එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම් ආර් රණතුංග පැවසුවේ එලෙස ක්‍රියාකිරීමෙන් විදුලිය විසන්ධි වීම අවම කර ගත හැකි බවයි.

Exit mobile version