Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(Video) GMOA එකේ පාදෙනියගේ බිරිදත් වඳ වෙලාද? එයාටත් සිසේරියන් සැත්කම කළේ වෛද්‍ය සාෆී ලු

පසුගිය දිනවල වෛද්‍ය ශාෆි මහත්මයා නිතර පාවිච්චිකරනු ලැබුවේ ජාතිවාදය වපුරා ජන්දය දිනවන්න. එතුමා වැරැද්දක් කර තිබේනම් දඩුවම් විදිය යුතුයි , නමුත් එතුමාට විරුද්ධව පැමිණිළි කරපු මාතාවන් 17 දෙනෙකුට දරුවන් හම්බවෙලා තියෙනවා, මාතාවන් 10 දෙනෙක් පැමිණිල්ල ඉල්ලා අස්කරගෙන තියෙනවා.

GMOA එකේ පාදෙනියගේ බිරිදටත් සිසේරියන් සැත්කම කළේ වෛද්‍ය සාෆී කෝ දැන් වඳ වෙලාද?

නමුත් එතුමාට විරුද්ධව නැවතත් විමර්ශන ආරම්බ කරන්න යනවා යනුවෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා මාධ්‍ය වෙත ප්‍රකාශකර සිටියේය

එම ප්‍රකාශය පහතින්

Exit mobile version