Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ‍්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 17.5%යි; ලෝකයේ 16 වැනියා – TRADING ECONOMICS වෙබ් අඩවිය

ජාතික උද්ධමනයත් ඉහළට

ජාතික උද්ධමනයත් ඉහළට

tradingeconomics වෙබ් අඩවිය අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමන අනුපාතය 17.5% දක්වා ඉහළ ගොස් තිබේ.
එය ලෝකයේ 16 වන ස්ථානය වන අතර ආසියානු කලාපයේ දී 06 වන ස්ථානය වෙයි.

එම ලයිස්තුව ශ‍්‍රී ලංකාව සිටින්නේ ඇෆ්ගනිස්ථානය, සෝමාලියාව, හයිටි, නයිජීරියාව ආදී රටවලටද වඩා ඉහළිනි.

මෙම ගණනය කිරීම සිදු කර ඇත්තේ පසුගිය මස උද්ධමනය 9.9% සලකමින් වන අතර මෙවර මහ බැංකුව නිකුත් කල 11.1% උද්දමන අනුපාතයට යාවත් කාලීන නොකරමිනි.

Exit mobile version