Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(VIDEO) දොස්තර සාෆි ගැන දයාසිරිගෙන් අලුත් ප්‍රකාශයක්

පෙරේදා දින මාධ්‍ය විසින් දයාසිරි මහතාගෙන්, දොස්තර සාෆි පිළිබඳව ඇසු ප්‍රශ්නයකට දුන් පිළිතුරයි මේ ” මම නම් දොස්තර සාෆි මගේ දේශපාලන ගොදුරක් කරගත්තේ නෑ. වඳ බෙහෙත් ගැන කියපු කට්ටියකුත් ආණ්ඩුවේ ඉන්නවා ”

ඔහුගේ එම සම්පුර්න වීඩියෝව පහතින්

Exit mobile version