Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

( VIDEO )අනුර ප්‍රියදර්ශන යාපා නැවතත් ආණ්ඩුවට ප්‍රහාර එල්ල කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වන අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද දිනයේදී ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය දැඩි විවේචනයට ලක් කිරීමට කටයුතු කළේය.

ඒ මහතා පෙන්වා දුන්නේ මේ අයුරින් රටට ඉදිරියට යා නොහැකි බවත්, ආණ්ඩුවේ නිලධාරීන් හා ප්‍රධානීන් රටට අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් සිටින බවත්ය.

ආණ්ඩුවේ ප්‍රධානීන් මාසය අවසන් වනවිට ඩොලර් මෙතරම් ප්‍රමාණයක් රටට එන බව කීවද එසේ සිදු නොවන බව ඔවුන් මෙන්ම අපද දන්නා බව ඒ මහතා ප්‍රකාශ කළේය.

එම නිසා රට ඉදිරියට ගෙන යා හැත්තේ ජනතාවට සත්‍ය ප්‍රකාශ කළහොත් පමණක් බවද ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.

Exit mobile version