Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඩොලරයේ සැබෑ අගය සැඟවීමෙන් විදේශ ප්‍රේෂණ අඩුවෙලා; විදේශ මුදල් රුපියල්වලට මාරු කරන ලෙස බලපෑම් – හර්ෂ ද සිල්වා

මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස ආචාර්ය්‍ය හර්ෂ ද සිල්වා

මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස ආචාර්ය්‍ය හර්ෂ ද සිල්වා

මහ බැංකුව අමෙරිකානු ඩොලරයේ සැබෑ අගය පවත්වා නොගැනීම හේතුවෙන් මෙරට විදේශ විනිමය අර්බුදය තවදුරටත් උග්‍රවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

(08) පැවති අයවැය කාරකසභා විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ මහ බැංකුව මඟින් ප්‍රකාශිත විනිමය අනුපාතවලට අනුව විදේශ මුදල්වල සැබෑ අගය නිරූපණය නොවීම හේතුවෙන් මෙරටට ලැබෙන විදේශ ප්‍රේෂණ පසුගිය මාස කිහිපයේදී අඩකින් පමණ අඩුවී ඇති බවයි.

මෙරට පුද්ගලයින්ට ලැබී ඇති විදේශ මුදල්, රුපියල්වලට මාරු කරන ලෙස බලපෑම් එල්ල වෙමින් පවතින බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා එහිදී කියා සිටියා.

Exit mobile version