Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොන්දේසි 03කට යටත්ව යළිත් ගෑස් වෙළඳපොළට

ගෑස් මිළ පහළට

ගෑස් මිළ පහළට

කොන්දේසි 03 කට යටත්ව (05) සිට නැවතත් වෙළඳපොලට ගෘහස්ථ ගෑස් නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව එම කොන්දේසි වන්නේ,

01. පෙර ආනයනය කරන ලද ගෑස් නිකුත් නොකිරීමටත්,

02. නව තොග නිකුත් කිරීමට ප්‍රථම නියමිත ප්‍රමිතියට අනුව ගද සුවද හදුනා ගැනීම සදහා මාර්කප්ටන් අඩංගු කිරීමටත්,

03. මෙම නිෂ්පාදනය කරනු ලබන ගෑස් සිලින්ඩර නිෂ්පාදන ක්‍රියාවලියේදී සෑම 100කින් එකක්ම පරීක්ෂා කර Searial Number කර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලබා දීම මෙම නිර්දේශවලට ඇතුලත්.

Exit mobile version