Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අගමැතිවරයාගේ නිල නිවාසය නවීකරණයට රුපියල් කෝටි 13ක්

අගමැතිවරයාගේ නිල නිවාසය නවීකරණයට රුපියල් කෝටි 13ක්

අගමැතිවරයාගේ නිල නිවාසය නවීකරණයට රුපියල් කෝටි 13ක්

අගමැතිවරයාගේ නිල නිවාසය නවීකරණය කිරීම සඳහා වන වියදම් දැරීම වෙනුවෙන් පරිපූරක ඇස්තමේන්තුවක් මගින් රුපියල් කෝටි 13ක මුදලක් වෙන් කර දී ඇත.

මෙම මුදල පසුගිය ඔක්තෝබර් 12වෙනි දින අග්‍රාමාත්‍ය කාර්යාලය සම්බන්ධ වියදමක් වශයෙන් වෙන්කරගනෙ තිබේ. ගෙවී යන මෙම වර්ශය සඳහා අගමැතිවරයා වෙනුවෙන් රුපියල් කෝටි 141ක් වෙන් කර ඇත අතර එම මුදලට අමතරව නිශ්චිත වශයෙන්ම නිල නිවාසය නවීකරණය සඳහා මෙම රුපියල් කෝටි 13 අමතර මුදලක් ලෙස වෙන් කරගෙන තිබේ.

Exit mobile version